neo bux වෙතට ගියහම පහලින් තියෙන වින්ඩෝව දක්නට ලැබේවි.
මේකෙදි ඔයාලගේ alertpay එකේ ඊමේල් ලිපිනයම පෞද්ගලික ඊමේල් ලිපිනයට ලබා දන්නා පුළුවන්
ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ඊමේල් ලිපිනයට ගිහිල්ල validation code එක කොපි කරලා අදාල හිස්තැනට/හිස්තැනවලට දැම්මට පස්සේ පහත වින්ඩෝව මතු වේවි.
දැන් ඉහලින් තියෙන log in කියන එක ක්ලික් කරලා user name එකයි password එකයි ගහල ගිණුම තුලට ඇතුල්වෙන්න. ඊට පස්සේ ලැබෙන වින්ඩෝවේ කොතැනක හෝ view ads , advertisment, surf ads වැනි වචනයක් ඇත්දැයි බලා එය මත ක්ලික් කරන්න.
එවිට ඉහත දැක්වෙන අයුරින් දැන්වීම් දක්නට ලැබේවි. එම දැන්වීමක් මත ක්ලික් කල විට තවත් වර්ණවත් රවුමක් දක්නට ලැබෙන අතර එය මතද ක්ලික් කල විට අදාල දැන්වීම විවෘත වෙයි. ඉන්පසු තීරුවක් පිරෙන අතර එය පිරී අවසන් වූ විට, එම දැන්වීමෙන් ඉවත්ව නව දැන්වීමක් මත ක්ලික් කල හැක. ඇතැම් අඩවි මේ සඳහා වල ඉලක්කමක් සටහන් කිරීමට හෝ පින්තුරයක් තේරීමට වෙයි.
- එක වර දැන්වීම් එකකට වඩා නැරඹීමට යාමෙන් වලකින්න.
- ඒ වගේම එක දැන්වීමක් නැරඹිය හැක්කේ එක වතාවක් බව මතක තියාගන්න
- තවද එක් වෙළඳ දැන්වීම් නාමයක් යටතේ සෑදිය හැක්කේ එක් ගිණුමක් පමණක් වන බව මතක තියාගන්න.
තවත් විශ්වාසවන්ත වෙබ් අඩවි කීපයක් පහතින් දක්වල තියෙනවා. ඒවටත ගිහිල්ල register වෙන්න.
incrase bux වලදී අපිට තත්පර 30, 10, 05 ආදී වශයෙන් වූ දැන්වීම් ලැබෙයි. දිනකට තත්පර 30 දැන්වීම් 5 ක්ද අනෙකුත් දැන්වීම් ඕනෑම සංක්‍යවක්ද ක්ලික් කල හැකි අතර, cash out limit එක 2$ වේ. තවද මුදල් ලබා ගැනීමට නම් දිනකට දැන්වීම් ක්ලික් කිරීමේ average එක 3.00 ට වැඩ පැවතිය යුතුය.
clicksia වලදී අපිට තත්පර 30, 20, 10 ආදී වශයෙන් වූ දැන්වීම් ලැබෙනවා. දවසකට මේ විදිහට දැන්වීම් 6 ක් විතර ලැබෙනවා. මේකේ cash out limit එක් 1$ වෙනවා.මීට අමතරව වෙන site වල sign up වීම වැනි පොඩි පොඩි වැඩ කරලත් සල්ලි හොයා ගන්න පුළුවන්.
incentria වලදීත් අපිට තත්පර 30, 20, 10 ආදී වශයෙන් වූ දැන්වීම් ලැබෙනවා. දවසකට මේ විදිහට දැන්වීම් 6 ක් විතර ලැබෙනවා. මේකේ cash out limit එක් 1$ වෙනවා.මීට අමතරව වෙන site වල sign up වීම වැනි පොඩි පොඩි වැඩ කරලත් සල්ලි හොයා ගන්න පුළුවන්.
මේ site එකෙන් cash out කරන්නේ 2$ වලින්. දැන්වීම් බලල මෙන්ම තවත් site වල sign up වෙලා සල්ලි හොයන්නත් පුළුවන්.
මෙය අනිත් ඒවාට වඩා වෙනස්.මේකෙන් දවසකට දැන්වීම් ගොඩක් එනවා.හැබැයි එක දැන්වීමකට ලැබෙන මුදල් ප්‍රමාණය අඩුයි. මෙහි විශේෂත්වයනම්, දැන්වීම් කියවීමෙන්, sign up වීමෙන්, ඊමේල් කියවීමෙන්, දැන්වීම් කියවීම වැනි ක්‍රම රැසක් මගින් මුදල් සෙවිය හැකියි..